( අශෝක තිලකරත්න)
ඉදිවෙමින් පවතින මාතර මත්තල අධිවේගී මාර්ගයේ ගැටමාන්න තැන්නපල්ලමේ පිහිටි පෞද්ගලික ඉදිකිරීම් සමාගමකට අයත් වැඩබිමකදී අද (09) ගෑස් මගින් හිස් බැරල් එකක් පෑස්සුම් කරමින් සිටි වෑල්ඩින්කරුවෙකු එම බැරල් එක පිපිරීමෙන් සිදු වූ පිලිස්සීම් හේතුවෙන් මරණයට පත් වී ඇතැයි බෙලිඅත්ත පොලිසිය පවසයි.
එසේ මියගොස් ඇත්තේ රාගල කඩ වීදියේ පදිංචි එම්.කේ.හතරසිංහ නැමැති 55 හැවිරිදි අයෙකි.
මරණය සම්බන්ධ හදිසි මරණ පරික්ෂණය බෙලිඅත්ත හදිසි මරණ පරික්ෂක කේ.කේ.සඳසිරි රණසිංහ මහතා විසින් අද (09) පැවැත්වූ අතර බෙලිඅත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බැරලයක් පාස්සමින් සිටි පුද්ගලයෙකු එය පිපිරීමෙන් මරුට