(ඩී.කේ.රත්න සහ රත්නම් කෝගුලන්)
වැලිමඩ බොරලන්ද වංගියකුඹුර ජාතික පාසලේ සිසු සිසුවියන් පිරිසකට අද (11) දහවල් බඹරු ඇනීම නිසා සිසු සිසුවියන් 19 දෙනෙකු බොරලන්ද දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි බෝගහකුඹුර පොලීසිය පවසයි.
මෙම සිසු සිසුවියන් විද්‍යාල භූමියේ සිටියදී විද්‍යාලය අසල ගෙවත්තක ගසක බැද තිබූ බඹරයකට උකුස්සකු පහරදීම නිසා බඹරය ඇවිස්සීමෙන් මෙම සිසු පිරිසට බඹරුන් එලව එළවා පහරදී තිබේ.
මෙම බඹරු ඇනීම නිසා සිසුවියන් දහයක් සහ සිසුන් නව දෙනෙකුද මේ අතර වේ.


2025 දෙසැම්බර් මස 30
85
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බොරලන්දේ බඹර ප්‍රහාරයකින් 19 ක් රෝහලේ