IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බඹර ප්‍රහාරයකින් වතුකම්කරුවෝ 20ක් රෝහලේ

( ඩී.කේ.රත්න )


හපුතලේ තංගමලේ වතුයායේ ගල්ලැයිම කොටසේ දලූ නෙලමින් සිටි වතු කම්කරු පිරිසකට අද (07) දහවල් 11.00 ට පමණ බඹරු ඇනීම නිසා වතුකම්කරුවන් විසි දෙදෙනෙකු බරපතල අසාධ්‍ය තත්වයෙන් හපුතලේ සහ දියතලාව රෝහල්වලට ඇතුළු කර ඇතයි හපුතලේ පොලීසිය පවසයි.
 
මෙම බඹරු ඇනීමෙන් වතු කම්කරු කාන්තාවන් විසිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු බරපතල අසාධ්‍ය තත්වයෙන් හපුතලේ සහ දියතලාව රෝහල්වලට ඇතුළු කර ඇත.
 
මෙම කම්කරු පිරිස වතුයායේ දලූ නෙලමින් සිටියදී වතුයායේ ගසක බැද තිබූ බඹරයක් එක්වරම ඇවිස්සී මෙම පිරිසට එලව එලවා පහරදී ඇතයි වතු කම්කරුවෝ පවසති.



අදහස් (0)

බඹර ප්‍රහාරයකින් වතුකම්කරුවෝ 20ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 130 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 929 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site