(පාලිත ආරියවංශ)
බීමත්ව රාජකාරි කළේ යැයි සැකපිට බදුල්ල පොලිසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.
සැකකාර පොලිස් සැරයන්වරයා බීමත්ව රාත්‍රී මුරසේවා රාජකාරියේ යෙදී සිටින බවට පොලිස් හදිසි දුරකථන අංක 119 වෙත ලැබුණ දුරකථනය පණිවුඩයක් අනුව අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය සඳහන් කරයි.
ඔහු වෛද්‍ය පරීක්ෂණයකට ද ලක්කර ඇති අතර අද (4) බදුල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බදුල්ල පෙලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd