(ජයන්ත සමරකෝන්)
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ඉහළ නිලධාරියෙකුගේ විෂමාචාර ක්‍රියා රැසක් සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.
පසුගියදා එම බන්ධනාගාරයේ රැඳවියන් අතර නොසන්සුන්තාවක් ඇතිවීමට ප්‍රධාන හේතුව මෙම නිලධාරියා බවද මොහු සම්බන්ධයෙන් ඉදිරියේදී කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවද අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
බන්ධනාගාර නිලධාරියෙකු ගැන පැමිණිල්ලක්