(අනීෂා මානගේ)
මෙරට නිෂ්පාදනය කරන ලද බෙහෙත් කොටන ගිනිඅවි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (27) බූන්දල ජාතික වනෝද්‍යානය තුළදී අත්අඩංගුවට ගත් බව වනජීවි නිලධාරීහු පැවැසූහ.
බූන්දල ජාතික වනෝද්‍යානයට අයත් විල්මැන්න ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් දෙදෙනා බූන්දල තිරියාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වනජීවි නිලධාරීහු කියති.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බූන්දල වනෝද්‍යානයේදී ගිනිඅවි 2 ක් සමඟ සැකකරුවන් 2 ක් අත්අඩංගුවට