(ඩබ් ඒ පියතිලක සහ කරුණාරත්න ගමගේ)
පොළොන්නරුව ගල්ලෑල්ලේ පිහිටි උකුකිරි කර්මාන්තශාලාවට සේවකයින් පිරිසක් අයථා අයුරින් බඳවාගත්තේ යැයි කියමින් සේවකයෝ පිරිසක් උද්ඝෝෂණයක නියැළී සිටිති.
දෛනික වැටුප් පදනම්ව තමන් සේවය කළද එම සේවය ස්ථිර නොකර ඒ වෙනුවට දේශපාලකයන් විසින් ඔවුන්ගේ හිතවතුන්හට ස්ථිර පත්වීම් ලබා සේවයට බඳවා ගෙන ඇතැයි ඔවුහු පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd