උතුරු, උතුරු-මැද, නැගෙනහිර හා ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.
මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රිකක්කවලත් තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උදය කාලයේදී මීදුම ඇති වීමේ හැකියාව පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රෙද්ශවලට තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව අනතුරු අඟවයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd