බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 16/06/2016 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
33 |
26 |
85 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මඩකලපුව |
36 |
27 |
80 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
කොළඹ |
32 |
27 |
85 |
70 |
වැසි වාර කිහිපයක් |
|
ගාල්ල |
30 |
27 |
85 |
80 |
වැසි වාර කිහිපයක් |
|
යාපනය |
32 |
28 |
70 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මහනුවර |
29 |
23 |
90 |
70 |
වැසි වාර කිහිපයක් |
|
නුවරඑළිය |
19 |
14 |
95 |
80 |
වැසි වාර කිහිපයක් |
|
රත්නපුරය |
31 |
25 |
90 |
70 |
වැසි වාර කිහිපයක් |
|
ත්‍රීකුණාමළය |
35 |
27 |
80 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මන්නාරම |
32 |
27 |
85 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
2025 දෙසැම්බර් මස 18
577
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘පළාත් කීපයකට මද වැසි‘