(පාලිත ආරියවංශ)
පස්සර - වැල්ගොල්ල ගම්මානයේ අද (19) සිදුවූ නායයාමකින් නිවාස දෙකක මුළුමනින්ම විනාශ වී ඇතැයි ආපදා කළමනාකරණ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම්. උදයකුමාර මහතා පැවසීය.
වසමේ ග්‍රාම නිලධාරිවරයා පැමිණ ඊට සුළු වේලාවකට පෙර නිවැසියන් ඉවත් කළ නිසා ඔවුන් කිසිවෙකුටත් අනතුරක් වී නැති බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd