IMG-LOGO

පස්සර දී වාහන 47 ක ට තහනම් නියෝග

( පාලිත ආරියවංශ ) 


බදුල්ල  දිස්ත්‍රික් මෝටර් පරික්ෂකවරුන් දෙදෙනෙකු පස්සර පොලිසිය සමඟ එක්ව පස්සර නගරයේදී අද (14)  කළ   වාහන සෝදිසියකදී විවිධ අඩුපාඩු  සහිත වාහන වාහන 47 ක  ට තහනම් නියෝග නිකුත් කළේය .
 
ඒවා අතර ලංගම බස්රථ 8ක් ද වන බව පොලිසිය සදහන් කළේය .
 
වාහන 15 කට අවවාද කර මුදාහැර තිබේ . බස්රථ, වෑන්රථ. මෝටර් රථ ,ත්‍රිරෝදථ ඇතුලු වාහන 62 ක්  මෙහිදි පරීක්ෂාවට ලක්විය . තිරිංගදෝෂ, ඇතුලු කාර්මික් දෝෂ, පැතිකන්නාඩි නොතිබීම, සුක්කානම් දෝෂ , ටයර් ගෙවී තිබිම ඇතුලු වැරැදි මෙහිදි අනාවරණය වී තිබේ .
ඒවා නිවැරැදි කර සතියක් ඇතුළත්  ඉදිරිපත් කරන තෙක් මෙම තහනම බලපැවැත්වේ .



අදහස් (0)

පස්සර දී වාහන 47 ක ට තහනම් නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 144 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 678 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site