(ජේ.කේ.එල්.චාමින්ද)
පළතුරු වෙළදාම් කරන මුවාවෙන් මත්කුඩු ජාවාරමේ නිරත සැකකරුවකු හා මත්කුඩුවලට ඇබ්බැහි වී සිටි අයෙකු හෙරෙයින් මත්කුඩු ග්‍රෑම් 5ක් හා මිලිග්‍රෑම් 170ක් සමඟ ගාල්ල නගරයේ දී හා මහමෝදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබු බව ගාල්ල පොලිසියේ කොට්ඨස දුෂණ මර්දන අංශය පවසයි.
මෙකී පලතුරු වෙළෙන්දා අඹ විකුණන මුවාවෙන් මත්කුඩු ජාවාරමේ නිරතව ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.
සැකකරු පිලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සැකකරු මත්කුඩු ග්‍රෑම් 4ක් හා මිලිග්‍රෑම් 150ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd