(තිලකරත්න දිසානායක)
වසර ගණනාවක් පුරන්ව පැවති ගම්පහ, බණ්ඩාරවත්ත පඹුරුගහදෙණිය කුඹුරුයාය අස්වැද්දීමේ වප්මගූල් උත්සවයක් අද (16) උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.
ගම්පහ නාගරික කුඹුරු ඉඩම් සුරැකීමේ සංවිධානය මගින් මෙය සංවිධානය කර තිබිණි. අක්කර අටක යායක දේශීය වී වගා කිරීම සිදු කෙරේ.
පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ, ගොවි සංවිධානයේ සභාපති එස්.ඒ.රාජපක්ෂ, ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ පාසල් ළමයි මේ වගේ වැඩ වලට සහබාගි කරවාගන්නේ? මේ වගේ උත්සව සතියේ දවස්වල නැතිව සති අන්ත දවස්වල කරන්න බැරිද?