(ඉන්දික අරුණ කුමාර)
නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් අඹන වෙල්යායේ දී තිබී මිය ගිය පුද්ගල මළ සිරුරක් හමුවී ඇතැයි නාඋල පොලිසිය කියයි.
පසුගිය දා (18) සවස් කාලයේ දී අඹන වෙල්යායට පැමිණ ඇති මිය ගිය පුද්ගලයා වෙල්යාය ආසන්නයේ පිහිටි ළිදක් අසල වැටි මියගොස් සිටිය දී ප්‍රදේශවාසින් සිදුකළ දැනුම්දීමක දී මෙම මල සිරුර පොලිසිය විසින් සොයාගෙන තිබේ.
නාඋල පොලිසිය සිදුකල විමර්ශන වලදී අනාවරණය කරගත් කරුණු වලට අනුව මිය ගොස් ඇත්තේ අඹන- වැල්ගාල ලිපිනයේ පදිංචිව සිටි මාරක්කුලි හේරත්ලාගේ ප්‍රේමලාල් කරැණාරත්න නැමැති 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
නාඋල පොලිසිය අනාවරණය කරගත් මුලික තොරතුරු වලට අනුව මිය ගිය පුද්ගලයා අඹන ප්‍රදේශයේ වගා කටයුතු සිදුකරන්නෙක් වන අතර, ඔහු කුමන හෝ කටයුත්තක් සදහා පසුදින (18) සවස අඹන වෙල්යායට පැමිණියේද යන්න පිළිබද පුලුල් පරික්ෂණයක් පොලිසිය විසින් ආරම්භ කර තිබේ.
මිය ගිය පුද්ගලයාගේ පස්චාත් මරණ පරික්ෂණය අද (19) සවස් වරැවේ සිදුකිරිමට නියමිතව තිබිනි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පුද්ගල මළ සිරුරක් අඹන වෙල් යායේ