(එච්. චන්දන )
ලංකා ගුරු සංගමය විසින් සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් අද (14) පුත්තලම නගරයේදී පැවැත්විණි.
පුත්තලම ප්‍රදේශයේ ගුරුවරු විශාල ප්‍රමාණයක් විරෝධතාවයට සහභාගි වූහ.
කුරුණෑගල ප්‍රදේශයේ දරුවකුගේ විනය ආරක්ෂා කිරීමට ගොස් සිරගතවීමට සිදුවූ රම්‍යා ද සිල්වා ගුරුවරියට සේ හෙට දිනයේදී තමන්ටද අසාධාරණයක් විය හැකි බවත් බලධාරීන් මේ පිළිබඳව මුණිවත රැකීම සුදුසු නොවන බවත් ඔවුහු පැවසූහ.
විරෝධතාකරුවෝ නාම පුවරු ප්‍රදර්ශනය කරමින් නගරය පුරා ගමන් කර පුත්තලම අධ්‍යාපන කාර්යාලය වෙත ගොස් එහි නිලධාරීන් දැනුවත් කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd