(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම වාන මාර්ගයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම පොලිසිය කියයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ වාන මාර්ගයේ පදිංචි 37 හැවිරිදි මොහොමදු මුසාෆික් නැමති අයෙකු බව පුත්තලම පොලිසිය පවසයි.
පුත්තලම පැරණි මන්නාරම් මාර්ගයේ වාන මංසන්දියේදී දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබූ අතර එහිදී තියුණු ආයුධකින් කළ පහරදීමකදී තුවාල ලැබූ තැනැත්තා රෝහල් ගත කර ඇත.
ගැටුමේදී වෑන් රථයකටද පිරිසක් විසින් පහර දී තිබූ බව පොලිසිය කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පුත්තලමේදී ඇතිවූ ගැටුමකින් තුවාල ලැබු අයෙක් රෝහලේ