උපාලි රණවීර
පූගොඩ නගරයේ ජල සම්පාදන මධ්‍යස්ථානයට යාබදව තිබූ කඩ පෙලක අද (07) ඇතිවූ හදිසි ගිනන්කින් එම කඩ පේලියේ කඩ කාමර පහක් ගින්නෙන් විනාශයට පත්ව තිබේ.
ගින්න හට ගන්නා අවස්ථාවේදී වෙළඳසැල්වසා දමා තිබි ඇති අතර එහිදී එම ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය හෝටලයක් හා බැග් අලෙවිසැලක් ගින්නෙන් විනාශ වී තිබිණි.
මෙම ගොඩනැගිල්ලේ කඩ කාමර තුනක් ව්‍යාපාරික කටයුතු සිදු නොකෙරුණ ඒවා වේ. පූගොඩ පොලිසිය ප‍්‍රදේශවාසින් , සවුත් එෂියා ආයතනය , පූගොඩ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට පියවරගෙන ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එය විදුලි කාන්දුවකින් සිදු වී ඇති බවට පොලිසිය සැක කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd