IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නැ’ හිර නව මැතිවරණ කොමසාරිස්වරයෙක්

(අමදෝරු අමරජීව)

නැගෙනහිර පලාතේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ලෙස  ත්‍රිකුණාමලය සහකාර  පළාත් පාලන කොමසාරිස්  එස්. සුදාකරන් මහතා මැතිවරණ කොමිසන් සභාව විසින් පත්කර ඇත.

එස්.සුදාකරන් මහතා අද (14)  ත්‍රිකුණාමලයේ පිහිටි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදි සිය ධූරයේ රාජකාරි අරම්භ කළේය.  සුදාකරන් මහතා නැගෙනහිර පලාත් භාර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ධූරයට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් භාර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ලෙසද කටයුතු කරයි.

සුදාකරන් මහතා ශ්‍රි ලංකා පරිපාලන සේවයේ පලමු ශ්‍රේණියේ නිලධාරියෙකි. ඒ මහතා මීට පෙර  යාපනය, වන්නි හා මඩකලපුව දිස්ත්‍රික්ක වල සහකාර මැතිවරණ කොමසාරිස් ලෙස  කටයුතු කර ඇත.

 



අදහස් (0)

නැ’ හිර නව මැතිවරණ කොමසාරිස්වරයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 706 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site