නිව්යෝක් නුවර පොලිස් දෙපාර්තමේන්තුවේ රථවාහන පොලිස් අංශයේ සේවය කරන අතරතුරදී හදිසි අනතුරකින් මිය ගිය කල්‍යාණ රණසිංහ මහතාගේ තෙවැනි ගුණානුස්මරණය පසුගියදා රුසෝඩ් ඔන් ද බේ සංචාරක හෝටලයේදී පැවැත්විණි.
ඒ නිමිත්තෙන් උසස් අධ්‍යාපනය ලබන ලයනල් මෙන්සෝටෝ සිසුවාට ශිෂ්‍යත්වයක් ද පිරිනැමුණු අතර එම අවස්ථාව සඳහා නිව්යෝක් නගරාධිපති, පොලිස් කොමසාරිස් ඇතුළු පිරිසක් එක්වූහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
නිව්යෝක් පොලිස් නිලධාරියාගේ ගුණ සැමරේ