IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නවතා තිබූ ලොරියක් ගිනි ගනී


(මොහොමඩ් ආසික්)
 
අකුරණ කුරුගොඩ ප්‍රදේශයේ නවතා තිබූ ලොරි රථයක් අද (26) ගිනි ගෙන ඇති  බවට අලවතුගොඩ පොලීසිය පවසයි.
 
මෙම ලොරි රථය  ගිනි ගන්නා බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් අනුව පොලීසිය එම ස්ථානයට  ගොස් පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය.
 
කඳන් ඇදීම සඳහා භාවිතා කරනු ලබන බූම් ලොරියක් වන මෙම ලොරියේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා ගිනි ගන්නට ඇතැයි පොලීසිය පවසයි.
 
අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එම්.එම්.එච්. ජයතිලක මහතාගේ උපදෙස් මත වැඩිදුර පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

නවතා තිබූ ලොරියක් ගිනි ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 113 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site