ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය.
පළමු බෝමළුව විහාරවාසි කහල්ලේ ඥානින්ද හිමියන්ගෙන් ආසිරි ලැබූ ගුවන් හමුදාපතිවරයා ඇතුලූ නිළධාරියෝ ශ්‍රී මහා බෝධින් වහන්සේ වැදපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්හ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd