(ලුණුගල ප්‍රසන්න පත්මසිරි)
බිබිල නිල්ගල ඖෂධීය වනයේ පැළ රෝපණය කිරීමේ වැඩ සටහනක් අද 21 මැදගම ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුලු ගම්වාසීන් විසින් සිදුකෙරිණි.
අක්කර 12000කින් සමන්විත නිල්ගල වනය බුද්ධදාස රජුගේ ඔසු උයන නමින්ද හදුන්වනු ලබන අතර
වනයේ තිබෙනා ඉතා දුර්ලභ ශාක හා වනසතුන් ආරක්ෂා කිරීම සඳහා මැදගම ප්‍රදේශවාසීන් එක්ව
සංවිධානයක් ගොඩනගන බවද කියයි.
එහි ආරම්භය වශයෙන් සියලුම දෙනා එක්ව අද (21) වනයට ආවේනික වු ශාක වර්ග රෝපනය කිරීම
සිදුකෙරිණ.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.