IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


නායයාමේ අවදානම් කලාපවල ජනතාවට අනතුරු අඟවයි

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

අධික වර්ෂාවත් සමඟ බලන්ගොඩ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හැරමිටිගල ,පෙට්ටිගල , ගවරන්හේන , එගොඩ වලේබොඩ සහ මැද්දෙකන්ද  යන  ප්‍රදේශවල නාය යෑමේ අවදානමක් පවතින බැවින් එම ප්‍රදේශවල පදිංචි ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි බලන්ගොඩ ප්‍රදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා පැවසීය.

මෙම ප්‍රදේශයන් නාය යැමේ අවදානම් කලාප ලෙස රත්නපුර ගොඩනැගිල්ල පර්යේෂණ සංවිධානය මගින් නම් කර ඇති බවද ඒ මහතා පැවැසීය.

පවතින වර්ෂාවත් සමඟ නාය යෑම් සහ ගල් පෙරලීම් වැනි අවදානම් තත්ත්වයන් පිළිබඳව විමසිල්ලෙන් පසු වන ලෙසද  හේමන්ත බණ්ඩාර ජනතාව දැනුම් දෙයි.



අදහස් (0)

නායයාමේ අවදානම් කලාපවල ජනතාවට අනතුරු අඟවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 627 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site