IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නිති විරෝධී කූඩු දැල් තොගයක් වටලයි

(කල්පිටිය පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය පල්ලිවාසල්තුරේ කළපුතීරයේ අටවා තිබූ නිති විරෝධී කූඩු දැල් කට්ටල 21 ක්,අද (11 )  කල්පිටිය විජය නාවික හමුදාවේ සහායෙන්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන ඇත.
 
මෙම කූඩු දැල් ඉස්සන් ඇල්ලීමට භාවිතා කරණ බවත් ඉස්සන්ට අමතරව මෙම දැලට අනෙකුත් මත්සය පැටවුන් විශාල වශයෙන් හසුවන බැව්,පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පවසයි.  මෙම දැල්
නිසා කලපුවේ අනෙකුත් දැල් භාවිතා කරන ධීවරයින්ට සිය රැකියාවේ නිරත වීමට බාධා ඇති වන බැව් ඒ මහතා පවසයි.
 
1996 අංක 2 දරණ ධීවර හා ජලජ සම්පත් පනතින් මෙම දැල් භාවිතය සපුරා තහනම් බැව් වාර්තා වේ. අත්අඩංගුවට පත් දැල් කට්ටලවල වටිනාකම රුපියල් ලක්ෂ පහකට ආසන්නය.



අදහස් (0)

නිති විරෝධී කූඩු දැල් තොගයක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 209 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site