නීතී විරෝධිව ඉන්දියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයකු යාපනය, මණ්ඩතිව් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
49 හැවිරිදි මෙම පුද්ගලයා පිළිබඳ නාවික හමුදාවට ලද තොරතුක් අනුව එම ප්‍රදේශයේ පා මුර සංචාරයක අතරතුරදී මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්ඩතිව් පොලීසිය වෙත භර දිමට නාවික හමුදාව කටයුතු කර තිබේ.
උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් මොහු අත්අඩංගුවට ගෙන ඇත.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd