IMG-LOGO

නීතිවිරෝධී දුම්වැටි තොගයක් කටුනායකදී අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල )

සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට රැගෙන පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (31) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

මොවුන් දෙදෙනා බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 සහ 33 වයස් වල පසුවන ව්‍යාපාරිකයෝ වෙති.

මොවුන් දෙදෙනා විසින් රැගෙන පැමිණි ගමන් මලු වල රුපියල් 7,25,000 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 14,500 ක් අඩංගුව දුම්වැටි කාටූන් 72 ක් සහ තවත් පැකට් 10 ක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම දුම්වැටි තොගය රාජසන්තක කර මෙම ව්‍යාපාරිකයන් දෙදෙනාට රුපියල් 25,000 ක් සහ රුපියල් 10,000 ක් ලෙස දඩ මුදල් ගෙවන ලෙස රේගුව නියෝග කර තිබේ.



අදහස් (1)

නීතිවිරෝධී දුම්වැටි තොගයක් කටුනායකදී අත්අඩංගුවට

MOHAN Thursday, 01 November 2018 04:30 AM

අම්මෝ අර නෝනගේ මුණේ තියෙන සතුට ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1397 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 516 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 597 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site