ක.ග කරුණාරත්න
මැදිරිගිරිය, මහතලාකොලවැව ප්‍රදේශයේ පිහිටි නිවෙසක තිබී ටී. 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි සඳහා යොදන උණ්ඩ භාවිතා කළ හැකි මෙරට සාදන ලද (ගල්කටස් තුවක්කුවක්) ගිනි අවියක් සමඟ පුද්ගලයකු අද (27) අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි.
වෘත්තියෙන් රියදුරෙකු වන සැකකරු ප්‍රදේශයේ ගරාජයක් ද පවත්වාගෙන යන බව පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd