IMG-LOGO

නීතිවිරෝධී කිරුම් මිනුම් යන්ත්‍ර භාවිත කළ වෙළෙන්දන් 15කට නඩු

(ටී. එල්. ජවුෆර්කාන්)
 
මඩකලපුව දිස්ත්‍රික්කයේ   නීතිවිරෝධී ලෙස මුද්‍රා නොතබන ලද මිනුම් කිරුම් යන්ත්‍ර භාවිතා කළ ව්‍යාපාරිකයන්  15කට නඩු පවරා ඇති බව  මිනුම් ඒකක  ප්‍රමිති සේවා  දෙපාර්තමේන්තුව  දිස්ත්‍රික් අධ්‍යක්ෂ  ඒ. එල්.  නව්ශාත්  මහතා පවසයි.
 
මඩකලපුව දිස්ත්‍රික්ක මහා ලේකම්තුමාගේ නියෝගය මත මෙ වැටලීඹ කර ඇති බව ද ඒ මහතා කියයි.
 
ඊයේ (2)  හා අද (3)   මඩකලපුව  එරාවුර්,  කාත්තාන්කුඩි,  ආරයන්පති,  ඔට්ටමාවඩ,  වාලච්චේනයි  ඇතුළු  ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසවල බේකරි,  සතිපොළ,  ස්වර්ණාභරණ විකිණීම  මධ්‍යස්ථාන,  සිල්ලර කඩ  ඇතුළු  ව්‍යාපාරික ස්ථාන 150 ක්  වටලා ඇත.
 
මුද්‍රා නොතබන ලද  මිනුම් යන්ත්‍ර සහ  ඉලක්ට්‍රොනික්  තරාදි  යනාදිය භාවිත කළ,  15 දෙනෙකු  අත්අඩංගුවට ගෙන  එරාවුර්, මඩකලපුව සහ වාලච්චේන  උසාවිවල නඩු පවරා ඇත. 



අදහස් (0)

නීතිවිරෝධී කිරුම් මිනුම් යන්ත්‍ර භාවිත කළ වෙළෙන්දන් 15කට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 142 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 677 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site