( ඉන්දික අරුණ කුමාර)
රුපියල් 500,000 ක වියදමින් ඉදිකරන ලද නාඋල - වෑකන්ද යාය මාර්ගයේ පාළම දෙපස කොන්ක්‍රිට් යොදා අළුත්වැඩියා කර ජනතා අයිතියට අද (03) පත්කෙරිණි.
මහාමාර්ග හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාගේ මුදල් ප්‍රතිපාදන යටතේ ව්‍යාපෘතියේ වැඩ අවසන් කර තිබේ.
ජාතික හෙළඋරුමයේ මාතලේ දිස්ත්‍රික් සංවිධායක තීක්ෂණ ගම්මන්පිල මහතා සහ වෑකන්දේයාය ප්‍රදේශවාසීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd