පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් දේශන සදහා සියයට 80 ක සහභාගිත්වයක් නොමැතිනම් විභාග සදහා සහභාගි නොකිරිමට පරිපාලනය විසින් ගෙන ඇති තීරණයට විරෝධය පා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුහු අද (16) සනාතන මන්දිර ඉදිරපිටදි විරෝධතාවයක යෙදුණහ.

COMMENTS
මොවුන්ට පිස්සු. ඉගෙනනොගෙන රස්තියාදු ගහනවා. දැන් විභාග ළංවුණාම අඩනවා (නි)
මුන්ට පිස්සු.අපි ඉගෙන ගන්න කාලෙත් පැමිණීම 80% ඕන. මමනම් දන්නා විදියට පොඩි සහතික පත්‍ර පාඨමාලාවකට වුනත් 80% පැමිණීම අත්‍යවශ්‍යයි. ඉගෙනගන්න නැතුව විභාග කරන්න පුළුවන් නම් ගෙදර ඉදන් ලියපල්ලකෝ. මහජනයාගේ බදු සල්ලි කාබාසිනියා නොකර. (බ)