(ඩබ්. ඒ. පියතිලක)
පොළොන්නරුවට පවතින දැඩි වියළි කාලගුණ තත්වය හමුවේ පරාක්‍රම සමුද්‍රය සිඳී ගොස් ඇත.
පරාක්‍රම සමුද්‍රය ජලය අක්කර අඩි 170,000 ක් පිරවිය හැකි අතර, අක්කර 20,000කට වැඩි භූමියක පවතී. වියළි කාලගුණික තත්ත්වය හමුවේ ඉන් වැඩි කොටසක් සිඳී ගොස් ඇති අතර, එම භූමියේ දරුවෝ ක්‍රීඩා කරමින් සිටිති.
පරාක්‍රම සමුද්‍රය සිඳීගොස් ඇත්තේ වසර ගණනාවකට පසු බවද ගම්වාසීහු පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd