(ටී.කේ.ජී.කපිල )
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් පස් දෙනෙකු අද (10) අලුයම කටුනායක ගුවන් තොටුපලේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මොවුන්ගෙන් තිදෙනකු කොළඹ ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයන් වන අතර ඉතිරි දෙදෙනා මීරිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් වේ.
සැකකරුවන් හා සැකකාරියන් වයස අවුරුදු 20 ත් 35 ත් අතර පසුවන ව්‍යාපාරිකයෝ වෙති .
මෙම දුම්වැටි සියල්ල රාජසන්තක කර මොවුන් පස් දෙදෙනාට රුපියල් 1,50,000 දඩයක් ගෙවන ලෙස නියෝග කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd