(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කලුතර දකුණ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් පුද්ලයකු අද(02) මියගොස් ඇතැයි කලුතර දකුණ පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයෙකි.
මාතර සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
කලුතර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දුම්රියක ගැටී අයෙක් මරුට