IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දකුණු මුහුද මාස 9 ට ධීවරයන් 12 ක් බිළිගනී

(ඩී.ජී.සුගතපාල)


ජනවාරි සිට මේ දක්වා ගතවු කාලය තුළ දකුණු දිග මුහුදේ සිදුවු අනතුරුවලින් ධිවරයින් හත් දෙනෙකු මියගොස් තවත් පස් දෙනෙකු අතුරුදන්වි තිබේ.


අතුරුදන්වු ධිවරයින් ගැන මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බව වරාය පොලිසිය පවසයි.


ජනවාරි මස 10 වැනිදා හික්කඩුව ධිවර වරායෙන් මුහුදු ගිය “නදිෂා 2“ යාත්‍රාව නැවක හැපි අනතුරට පත්විමෙන් ධිවරයින් දෙදෙනෙකු මිය ගොස් තවත් ධිවරයින් දෙදෙනෙකු අතුරුදහන්ව තිබේ.


ජූනි මස පළමු වනදින ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය “ජයලත් 10“ යාත්‍රාවේ ධිවරයෙකු මුහුදට වැටි අතුරුදහන්ව ඇති අතර අගෝස්තු 27වනදින ගාල්ල ධිවර වරායෙන් ගිය “ධනුෂ්ක“යාත්‍රාවේ සිටි ධිවරයෙකුද මුහුදට වැටි මියගොස් ඇත.


මේ මස 12 වනදින බේරුවල ධිවර වරායෙන් ගිය “මළිඳු පුතා“යාත්‍රාව නැවක හැපි ධිවරයින් හතර දෙනෙකු මියගොස් ඇති අතර තවත් ධිවරයින් දෙදෙනෙකු අතුරුදහන්ව ඇත.



අදහස් (0)

දකුණු මුහුද මාස 9 ට ධීවරයන් 12 ක් බිළිගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site