IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දික්ඔය රෝහලේ ආඝාත පුනරුත්ථාතාපන ඒකකයක් විවෘත කෙරේ

(රංජිත් රාජපක්ෂ)    

                    
වතුකරයේ අංශභාග රෝගියෙන් පෙලෙන රෝගින් පුනරුත්ථාපනය කිරිම සදහා දික්ඔය මුලික රෝහලේ ආඝාද පුනරුත්ථාතාපන ඒකකය අද (04) පිහිටුවීය.


දික්ඔය මුලික රෝහලේ  කායික රෝග විශේෂඥ වෛද්‍ය  කිත්සිරි කරුණාතිලක මහතාගේ ආරාධනයෙන් ශ්‍රි  ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමයේ සභාපතිනි සහ ජේෂ්ඨ ස්නායු රෝග වෛද්‍යය පද්මා ගුණරත්න මහත්මිය විසින් මෙම ආඝාද පුනරුප්තාපන ඒකකය විවෘත කරනු ලැබුවාය.


අංශභාග රෝගයෙන් පෙලෙන රෝගියෙකු විනිශ්චය කිරිමෙන් අනතුරුව එම ඒකකයට ඇතුළත් කර විශේෂ උපකරණ මගින් එම රෝගින්ට අවශ්‍යය සම්බහන ව්‍යායාම සති තුනක කාලයක් නේවාසිකව ලබා දි එම රෝගියාගේ වැඩ කටයුතු තනිවම සිදු කර ගැනිමට අවශ්‍ය පුනරුත්ථාපන ඒකකය මගින් සිදු කරනු ලබයි.


ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවගේද සහයෝගය ඇතිව දික්ඔය මුලික රෝහලේ පැරණි රෝහල් සංකිර්ණයේ තිබු වාට්ටුවක් ප්‍රතිසංස්කරණය කර මෙම ඒකකය ස්ථාපනය කර ඇත.


එම ඒකකයේ එක වර රෝගින් අට දෙනෙකුට නේවාසිකව ප්‍රතිකාර ලැබිය හැකි අතර , කායික රෝග විශේෂඥ වෛද්‍යයවරයාගේ අධික්ෂණය යටතේ මෙම ඒකකය කටයුතු සිදු  කරනු   ලබයි



අදහස් (0)

දික්ඔය රෝහලේ ආඝාත පුනරුත්ථාතාපන ඒකකයක් විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 718 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site