(දයාරත්න ඇඹෝගම)
වසර දෙකකට පසු අනුරාධපුර තිසාවැව ජලයෙන් පිරි ඉතිරි අද (08) සිට වාන්දැමීමට පටන් ගෙන තිබේ.
තිසාවැවේ සහ නුවරවැවේ නියඟය හේතුවෙන් ජලය සිදී යාම නිසා පසුගිය මාස කිහිපයේ දී අනුරාධපුර නගරවාසීන්ට පානීය ජලය ලබාදීම ද අර්බුදයක්ව පැවතිණි.
මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ප්‍රසන්න ද සිල්වා මහතා ගෙන් කළ විමසුමේ දී ඔහු පැවසුවේ 2016 වසරෙන් පසුව තිසාවැව වාන් දැමීම අද (8) සිට සිදුවු බවයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
තිසා වැවත් වාන් දමයි