(ප්‍රියානි මංගලිකා )
දුර්ලභ බස්සන් තිදෙනෙකු සහ බකමූණකු අනතුරු වලට ලක්ව සිටියදී මුදා ගත්බව නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය අද (30) පැවසීය .
වයඹ වනජීවි කලාපයට අයත් වාරියපොල , කුරුණෑගල මාවතගම යන ප්‍රදේශවලින් හමුවූ මෙම සතුන් තිදෙනා අනතුරුවලට ලක්ව සිටි බවත් පසුව ප්‍රතිකාර කිරීම් ආරම්භ කළ බවත් පශු වෛද්‍ය ඒකකය පවසයි.
මෙම සතුන් සම්පූර්ණ සුවය ලද පසු රක්ෂිතයට මුදා හැරීමට පියවර ගන්නා බවද පශුවෛද්‍ය ඒකකය පවසයි.
නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය බාර ,වයඹ වනජීවි පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ ,අඩවි ආරක්ෂක මංජුල විජේපාල ,වන සත්ව නියාමක නිලධාරීන් වන ලලිත් පෙරේරා ,සපුමල් බංඩාර ,ලක්ෂිකා ජයසුන්දර යන නිලධාරීන් සතුන්ට ප්‍රතිකාර සිදු කර තිබේ.


2025 දෙසැම්බර් මස 04
600
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
511
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තුවාල වූ දුර්ලභ බස්සන් තිදෙනෙකුට වනජීවියෙන් ප්‍රතිකාර
අජිත් D.L Saturday, 30 May 2020 07:18 AM
ඉක්මනින්ම සුව වේවා !