IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


තලවකැලේ ලිඳුල නගර සභාපති ස්වාධීන කණ්ඩායමකින්

ශාන්ත චන්ද්‍රසිරි
 
මෙවර පළාත් පාලන මැතිවරණයේදී කිසිදු පක්ෂයකට සියයට පනහක ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වූ තලවකැලේ- ලිඳුල නගර සභාවේ  සභාපති ලෙස ස්වාධීන කණ්ඩායමේ ඒ.අශෝක සේපාල මහතා අද   රහස් ඡන්දයෙන් තේරීපත් විය.
 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට   ආසන හතරක් ද, ලංකා කම්කරු කොංග්‍රසයට ආසන තුනක් ද, ස්වාධීන කණඩායම් අංක එකට ආසන දෙකක්ද, එක්සත් ජාතික පක්ෂයට ආසන දෙකක්ද, ස්වාධීන කණඩායම් අංක දෙකට එක් ආසනයක්ද වශයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයේදි තලවකැලේ- ලිඳුල නගර සභාවේ ආසන බෙදී ගොස් තිබිණි.
 
නගර සභාවේ උප සභාපතිවරයා ලෙස   ලංකා කම්කරු කොංග්‍රසයේ ලෙච්චුමන් භාරතිදාසන් මහතා   තේරී පත්විය. 



අදහස් (0)

තලවකැලේ ලිඳුල නගර සභාපති ස්වාධීන කණ්ඩායමකින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 767 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site