IMG-LOGO

ත්‍රිරෝද රථය පෙරළී අයෙක් මියයයි



(අශෝක තිලකරත්න)

සූරියවැවදී අද (04) සවස 7.00 ට පමණ ත්‍රී රෝද රථයක් මාර්ගයේ පෙරළීයාමෙන් එය පදවා ගෙන ගිය පුද්ගලයා ඊට යටවී මරණයට පත්වී ඇතැයි පොලිසිය පවසයි.


මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ සූරියවැව වැලිආරේ පදිංචි එම්.ඒ. ධනුෂ්ක නැමති   අයෙකි.

සූරියවැව පොලිසිය මෙම මාරක අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ආරම්භ කර තිබේ. 



අදහස් (1)

ත්‍රිරෝද රථය පෙරළී අයෙක් මියයයි

Perera Friday, 05 March 2021 02:43 AM

සමහර ත්‍රිරෝද එලවන අය කිසිම තැකීමක් කරන්නේ නැ. රෝද 4 ක් තියනවා කියලා හිතාගෙන යන්නේ ඒකයි වැඩි අනතුරු වෙන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1713 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 567 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 658 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site