(ජුඩ් සමන්ත)
විශේෂ අවශ්‍යතා සහිත විසි එක් හැවිරිදි තරුණියක් අපයෝජනය කළ බව කියන 31 හැවිරිදි අවිවාහක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව ආණමඩුව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව - තෝණිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අතවරයට පත්ව ඇති තරුණිය ඇයගේ මව සමග ජීවත් වී ඇත. සිද්ධිය වූ දිනයේ මව කුලී වැඩ සදහා නිවසින් පිටතට ගොස් සිටියදී මෙම අපයෝජනය සිදු වී ඇත.
සැකකරු ආණමඩුව දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. අපයෝජනයට ලක් වු තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇත.
ශ‍්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
තරුණියක් අපයෝජනය කළැයි පුද්ගලයෙක් අත්අඩංගුවට