(චන්ද්‍රසේන ගමගේ)
තංගල්ල මූලික රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබා ගන්නා ඉන්ෆ්ලූවන්සා රෝග ලක්ෂණ පෙන්නුම් කරන ළමා රෝගීන් යම් වැඩිවීමක් පැවතියද රෝහල තුළ අනාරක්ෂිත තත්වයක් නැතැයි තංගල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී චමින්ද ජයසේකර මහතා පැවසීය.
වෛද්‍ය අධිකාරී වරයා පැවසුවේ වෙනදාට සාපෙක්ෂව ඉන්ෆ්ලූවන්සා තත්වයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන ළමා රෝගීන් පැමිණියද එම තත්වය පාලනය කිරීමට රෝහල් පරිපාලනය කටයුතු කර ඇති බවයි.
තංගල්ල මූලික රෝහලට පැමිණෙන රෝගීන් ගේ රුධිර සාම්පල් වෛද්‍ය පර්යේෂණ ආයතනය ට යොමු කර රෝගී තත්වයන් පිළිබදව නිරතුරුවම පරීක්ෂණයට ලක් කරන බවත් රෝහලට පැමිණෙන රෝගීන් ගෙන් H 1 A1 රෝගී තත්වයන් ඇති රෝගීන් කිසිවෙක් හමු නොවු බවත් හෙතෙම සඳහන් කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘තංගල්ල රෝහලේ රෝගීන් ගැන බිය විය යුතු නැහැ‘