(ශාන්ත රත්නායක)
ඩිජිටල් කැමරා උපකරණ බෙදා දීමේ උත්සවයක් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමත්‍ය නිමල් සිරිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද (19) පැවැත්විණි.
අධිකරණ පරිශ්‍රය තුළ නඩු භාණ්ඩ වශයෙන් පවතින රථ වාහන, දැව, රාජ සන්තක කරන ලද හිමිකම් නොපාන බහාලුම් සහ රාජසන්තක කරනු ලබන වැලි, බොරළු සහ පස්, අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රලේඛ අංක 422 ට අනුව සුදුසු පරිදි නිෂ්කාෂණය කිරීමට පෙර ඡායාරූප ගත කිරීමට මෙම ඩිජිටල් කැමරා බෙදා දී ඇත.
ශ‍්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඩිජිටල් කැමරා උපකරණ දීමේ උත්සවයක් ඇමැති නිමල් ප්‍රධානත්වයෙන්
jayarathna Wednesday, 19 February 2020 03:04 PM
ඇමතිතුමනි ප්‍රාදේශීය මාධ්‍යය වේධීන්ටත් කැමරාවක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්.