චන්ද්‍රසේන ගමගේ
වීරකැටිය පොලිස් වසමේ වෑකදවල ප්‍රජා ජල ව්‍යාපෘතියකට අයත් ළිඳක තිබී ජීව අත්බෝම්යක් හමු වී ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි.
ප්‍රජා ජල ව්‍යාපෘතියේ සේවකයන් විසින් මෙම ළිඳ ඊයේ (5) රාත්‍රී පිරිසිදු කිරීමේදී එම සේවකයන්ට මෙම අත්බෝම්බය අමු වී තිබේ.
තවත් අත් බෝම්බයක් එම සේවකයන්ට හමුවී ඇතැයිද එම බෝම්බය ළිඳ තුළ තිබියදී සේවකයන් ගොඩට ගෙන ඇතැයි ද පොලීසිය පවසයි.
බෝම්බ නිෂ්ක්‍රීය අංශයට බෝම්බය පිළිබඳව තොරතුරු ලබා දී ඇතැයි පවසන පොලීසිය ඔවුන් පැමිණෙන තෙක් ප්‍රදේශයට ආරක්ෂාව යොදවා ඇතැයිද පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd