IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජේලර්වරු බඳවා ගැනීමේ පරීක්ෂණයක් අද සහ හෙට

(ජයන්ත සමරකෝන්)

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට 2 වන ජේලර්වරුන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් අද (20) සහ හෙට (21) බන්ධනාගාර මුලස්ථානයේ දී පැවැත්වේ.

2 වන ජේලර්වරුන් 60 ක් හා පුනරුත්තාපන නිලධාරීන් 15 ක් මෙහිදී බඳවා ගන්නා බවත් සඳහා පැවැති තරග විභාගයෙන් සමත් 460 දෙනෙකු සම්මුඛ පරීක්ෂණයට කැඳවා ඇති බවත් එහි උසස් නිලධාරීයෙක් පැවසීය.

මෙම 2 වන පෙළ ජේලර්වරුන් සිමීත හා විවෘත වශයෙන් තරග විභාගයක් මගින්  තෝරාගෙන ඇති අතර තෝරා ගන්නා  ජේලර්වරුන්ට පත්වීම් ලබාදීම ලබන මස මුලදී සිදුකිරිමට නියමිත බවද එම උසස් නිලධාරීයා කීය.



අදහස් (0)

ජේලර්වරු බඳවා ගැනීමේ පරීක්ෂණයක් අද සහ හෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site