(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රා තැබෑරුම්කරුවන්ට විකිණීම සඳහා පණ පිටින් රැගෙන යමින් සිටි ගල් ඉබ්බන් හත් දෙනෙකු සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී කලුවාගෙදර ඇළෙන් අල්ලා ගත් බව අනාවරණය වූවේ යැයි පොලිසිය කීය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd