(මොහොමඞ් බුහාර්ඩින්)
දඹුල්ල කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ ගලේවෙල තලකිරියාගමදි එකම පවුලේ පිරිසක් ගමන් ගත් ති‍්‍රරෝද රථයක් හා වැන් රථයක් එකිනෙක ගැටි සිදුවු රිය අනතුරුකින් ති‍්‍රරෝද රථයේ සිටි එකම පවුලේ සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
දඹුල්ල සිට ගලේවෙල කොස්පොතට පැමිණමින් ති‍්‍රරොද රථයේ පිටුපසින් පැමිණ මින් තිබු පොලොන්නරුව සිට කුරුණෑගලට යමින් තිබු වැන් රථයක් ති‍්‍රරෝද රථයේ පිටුපස ගැටිමෙන් පසු ති‍්‍රරෝද රථය මාර්ගයෙන් ඉවතට විසිවි අසල තිබු වෙල්ලයායකට පෙරැලී මෙම අනතුර සිදුවි ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ගලේවෙල අනතුරින් එකම පවුලේ සිව් දෙනෙක් රෝහලේ