(උපේන්ද්‍ර ප්‍රියංකාර ජාතුංගම)
කලවාන ප්‍රාථමික විද්‍යාලයක ගුරු හිඟය පියවන ලෙස ඉල්ලා එම විද්‍යාලයේ සිසුසිසුවියන්ගේ දෙමව්පියන් පිරිසක් අද(11) රන්වාන පොතුපිටිය මාර්ගය හරස් කරමින් විරෝධතාවක නිරත වූහ.
ශ්‍රේණි පහක් පැවැත්වෙන මෙම විද්‍යාලයේ ඉගැන්වීමේ කටයුතු කිරීමට සිටින්නේ ගුරුවරුන් තිදෙනෙකු පමණක් බවත් ඔවුහු පැවසූහ.
ගුරු හිඟය සම්බන්ධයෙන් බලධාරීන් දැනුම්වත් කිරීමට පියවර ගත්තද මේ දක්වා ප්‍රතිචාර ලබා දී නැති බවද ඔවුහු කීහ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ගුරු හිඟය පියවන්නැයි දෙමව්පියෝ උද්ඝෝෂණයක
Harishchsndra Wednesday, 16 January 2019 02:37 PM
සොයලා බලන්න. ඇත්ත කතාවක්.