(ජේ.කේ.එල් චාමින්ද)
ගාල්ල පහල ඩික්සන් ප්‍රදේශයේ කාමර කුලියට දෙන ස්ථානයක පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා ගණිකා වෘත්තියේ යෙදිසිටි කාන්තාවක් සහ එම හෝටලයේ කළමණාකරු හා සේවකයකු රාත්‍රි අත්අඩංගුවට ගත්බැව් ගාල්ල පොලිසියේ කොට්ඨාස දුෂණ මර්දන අංශය පවසයි.
පොලිසිය විසින් අධිකරණය මගින් ලබාගත් සොදිසි වරෙන්තුවකට අනුව උපාය දුතයකු යොදවා මෙම වැටලිම කර ඇත.
අත් අඩංගුවට ගත් කාන්තාව පුත්තලම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදිවියේ පසුවන අයෙකි. මෙහි කුලිපදනම මත ලබාදෙන කාමර හයක් පමණ ඇති බව පොලිසිය පවසයි. මෙහි කාමර කුලියට දෙන මුවාවෙන් ගණිකා මඩමක් පවත්වාගෙන යන බවට පොලිසියට තොරතුරු ලැබි තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගණිකා මඩමක් වටලා කාන්තාවක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට