(බී.ජානක)
කොම්පඤ්ඤවීදිය නගරයේ පිහිටි ගොඩනැගිල්ලක හතරවන මහලෙන් බිමට ඇද වැටීමෙන් සිවිල් ආරක්ෂක බළකා භටයකු එම ස්ථානයේදීම මියගොස් සිටියදී සොයා ගත් බව කොම්පඤ්ඤ වීදිය පොලිසිය පවසයි.
රාජකාරි සඳහා කොළඹට පැමිණ සිටි මෙම භටයා නවාතැන් ගත් ගොඩනැගිල්ලේ ඉදිරිපසින් ඇති කිවි පාරට ඇද වැටී තිබේ.
අනතුර සිදුවීමෙන් සිවිල් ආරක්ෂක භටයා එම ස්ථානයේ දීම මියගොස් සිටියදී සොයා ගත් බව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ සුදත් ලංකාතිලක නම් 47 හැවිරිදි පුද්ගලයෙකි.
මොහු පරණ හල්මිල්ල වැව , වීර ගොල්ලෑව ,රඹෑව, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ගොඩනැගිල්ලකින් වැටී සිවිල් ආරක්ෂක භටයෙක් මරුට