ඡායාරූප - ලහිරු හර්ෂණ
විද්‍යා ධාරාවට අමතරව කලා හා වාණිජ විෂයන් ගෙන්ද හෙද සේවයට බඳවා ගැනීමට රජය ගෙන ඇති තීරණය වෙනස් කරන ලෙස ඉල්ලා කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී විරෝධතාවක් අද (12) පැවැත්විණි.




ඡායාරූප - ලහිරු හර්ෂණ
විද්‍යා ධාරාවට අමතරව කලා හා වාණිජ විෂයන් ගෙන්ද හෙද සේවයට බඳවා ගැනීමට රජය ගෙන ඇති තීරණය වෙනස් කරන ලෙස ඉල්ලා කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී විරෝධතාවක් අද (12) පැවැත්විණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලව බඳවගන්නකොට අලුතින් නීතියක් දමන්න ඕනේ (හමුදාවේ කට්ටියට වගේ) විරෝධතා වලට සහභාගි වෙන්න බැරිවෙන්න අහිංසක ලෙඩ්ඩු අසරණ වෙනවා....
ඔය මොන ධාරාවෙන් උසස් පෙළ කෙරුවත් හෙදකම ඉගනගන්න එම දැනීම ඇති. සාමාන්‍ය පෙළ පමනක්ම තියන කට්ටිය මොන තරම් හෙද සේවයේ ඉන්නවද? ඔහොම හැමදේටම උද්ගෝෂණ කරලා හෙද සේවය කන්න එපා.